Tuesday, July 15, 2014

A.B. Kinnevik ලෝක හොරැ හොයාගෙන : Ikman.lk ඵකටත් සම්බන්ධයක්

ලොව ප්‍රමුඛතම හා විශාලතම අන්තර්ජාල ක්ෂේත්‍රෙය් ආයෝජන සමාගමක් වන A B Kinnevik පිළිබද රහසිගත තොරතුරැ රැසක් හෙළිදරව් වී තිබෙනවා.දකුණු අප්‍රිකාවේ නැස්පර්ස් හා AIH යන ආයතන ද්විත්වය හැරැනු විට අන්තර්ජාල ක්ෂේත්‍රෙය් දැවැන්තම ආයෝජන සමාගම වන්නේ ස්වීඩනයේ A B Kinnevik ආයතනයයි.AIH ආයතනයද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණිලා.ඔවුන් අන්තර්ජාල වෙළෙද ආයතන විශාල ප්‍රමාණයක් ලොව පුරා විවිධ නම් වලින් පවත්වාගෙන යනවා.ඵ් අතර ශ්‍රී ලංකාවේ Ikman.lk ත්, මීට අමතරව ඔවුන්ගේ අනුබද්ධ සහ සමාගම් ලෙසින් Saltside,Rocket Internet,CDON Group,Avito හා Zalando යන සමාගම් පවත්වාගෙන යනවා.මේ යටතේ ලොව පුරා රටවල් ගණනාවක වෙබ් අඩවි 100 කට වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුව ඇති බවයි පැවසෙන්නේ.
A B Kinnevik මූලස්ථාන ගොඩනැගිල්ල

ඉන්දියාවෙ Quickr වෙබ් අඩවියට පසුගියදා ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ආයෝජනයක් සිදුකළේද ඵ් බී කිනෙවික් හා අනුබද්ධ Rocket Internet ආයතනයයි.ශ්‍රී ලංකාවේ ikman.lk අයත් ස්වීඩනයේ saltside  හි 78% l අති විශාල කොටස් ප්‍රමාණයක්ද ඔවුන් සතුව තිබෙනවා.ආසියානු වෙළෙදපොලේ ඔවුන් සතු වෙළෙදපොල කොටස 2%ක්,මෙය වැඩි කරගැනීමේ ඵක් උපායශීලී ක්‍රමයක් වශයෙන් ඔවුන් පාවිච්චි කලේ Quickr වෙබ් අඩවියට මුදල් යෙදවීමයි.ඉන් නොනැවතී ජපානයේ Rakuten වෙත මුදල් යෙදවීමටත් ඔවුන් අනාගතයේදී සැදී පැහැදී සිටිනවා.මෙතරම් කලක් ලෝකයෙන් වහන් වී සිටි A B Kinnevik ජාත්‍යන්තර හොරැ මේ ආකාරයෙන් නීතියේ රැහැනට කොටු වී තිබෙනවා.මොවුන්ට මෙරතම් සුවිශාල ධනස්කන්ධයක් ලැබෙන්නේ කෙසේද යන්න ජාත්‍යන්තර පොලීසිය(FBI) විමසිල්ලෙන්.Seachells හරහා ස්වීඩනයට යන බැංකු ගිණුම් රැසකටද වැට බැදිලා.

Saturday, July 5, 2014

මව්බිම පුවත්පත ෂොක්මන් සහ සමරවික්‍රම සමාගමට විකුණයි

ලංකාවේ දේපල වෙළෙදාම්ම  ක්ෂේත්‍රෙය් පෙෘඩ ඉතිහාසයකට උරැමකම් කියූ ෂොක්මන් සහ සමරවික්‍රම සමාගම මව්බිම පුවත්පත අයත් සිලෝන් නිව්ස්පේපර්ස් පුද්ගලික සමාගම මිලට ගෙන තිබෙනවා.ඵ් රැපියල් කෝටි 15කට ආසන්න මුදලකටයි.ඵකම රටක් ඵකම වෙන්දේසිකරැවෙක් යන්න තේමා කොටගත් ඔවුන්ගේ ව්‍යාපාරය මුද්‍රිත මාධ්‍යයට පිවිසීමත් සමගින් ඵකම රටක් ඵකම වහලෙක් යන්න තේමා කරගන්නා බවයි පැවසෙන්නේ.මේ වෙනුවෙන් වූ නිල මාධ්‍ය හමුව පසුගියදා කොළඹ නිපෝන් හෝටලයේදී පැවතුනා.ඵම අවස්ථාවට සමාගම් ද්විත්වයේ ඉහළ පෙළ නිලධාරින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූ බවයි පැවසෙන්නේ.


Monday, June 30, 2014

" කාලකන්නි " යනුවෙන් මෙම දිනවල ප්‍රචාරය වන දැන්වීමකට සිසුන් කළකිරිලා

අධ්‍යාපන සුබසාධනය නගාසිටුවන අරමුණින් මෙම දිනවල රෑපවාහිනී තිරයේ විකාශය වන "කාලකන්නි" දැන්වීමට සිසුන් කලකිරී සිටින බව අධ්‍යාපන ආචාර්ය මහත්ම මහත්මීන් පවසනවා.ඊට හේතු වී ඇත්තේ ඵම දැන්වීමේ හඩ ඉතා පුළුල් පරාසයක පිහිටීම නිසාවෙන් ඔවුන්ගේ මොළගේ ග්‍රන්ථි වල ශ්‍රාවයක් වැහැරෙන බවයි.

ඵ් පිළිබද කළ පුළුල් පරීක්ෂණයන්ට අනුව හෙලි වී ඇත්තේ ඵම ශබ්දය නිකුත් කරන තැනැත්තා කුඩා කාලයේදී මී මැස්මොර රෝගී තත්වයකින් පෙලී ඇති බවයි.ඵය සුව කළ නොහැකි භයානක රෝගී තත්වයක්.ඵයින් පුද්ගලයින් අකාලයේ සිය ජීවිත වලින් සමුගන්නවා.මේ නිසාවෙන් ඔහුගේ මුවින් නිකුත් වන අති ධ්වනීය පුළුල් පරාසයීය ශබ්දය අවුරැ 16-25 ත් අතර තරැණ තරැණියන්ට දරාගැනීමේ හැකියාවක් ඉතා දුලබ බවයි පැවසෙන්නේ.

ඊට අමතරව ඇතැම් ආචාර්ය මහත්ම මහත්මීන් පවසන්නේ දරැවන්ට කාලකන්නි යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ඵතරම් සුබදායක නොවන බවයි.අසරණ දරැවන් මෙයින් හිංසනයට හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන බැවින් මෙම වෙළෙද දැන්වීම ප්‍රචාරය කිරීමට විරෝධය දක්වන ලෙස මාපියන් ඇතුළු සමස්ත ප්‍රජාවගෙන් ඉල්ලා තිබෙනවා.

Friday, June 6, 2014

පී බී ජයසුන්දර හිතන තරම් යකා කලු නෑ

වැට් බදු වංචා මොනවද පී බී ගේ වංචා,ඵ්වා හොදයි රජාටත් ඵයාගෙ හාම්පුතා රජෙක් වුනාම ඵයා රාජ උදහසට කවදාවත් ලක්වෙන්නෙ නෑ.ගෑස් කම්පැනිය ගත්තෙත් ෂෙල් ගෑස්කාරයො පන්නලා පවුල පෝසත් කරන්න.පී බී ජයසුන්දර  තමා බර කරගහන්නේ.ඇන්කර් ඵකත් ගන්න බැලුව හරි ගියෙ නෑ.මෙයාලා මේ කරන්න යන වැඩේ දන්නවද?ඵ් කාලෙ සිංහල රජවරැ පෘතුගීසි,ලන්දේසි ඉංග්‍රීසි ඵළවලා දැම්මේ.අන්න ඵ් වැඩේ කරලා මිනිස්සුන්ගෙ හිත ගන්න යන්නේ.මේවටත් රැවටෙන ඵවුන් ඉන්නවනේ ඉන්ටර්නෙට් ඵකේ නැති වුනාට දකුණෙ ඵවුන් ඵහෙම සරම ගලවලා පුකත් දෙයි මහරජා කිව්වොත්

ඊළගට යුනිලීවර් ඵකටත් ගේමක් දෙන්න ෆුල් ට්‍රයි ඵක දෙනවා.කොහොම හරි රජ පවුල දේශපාලනේ කරන ඵක පැත්තක තිබ්බත් කරන්නෙ රටේ තියෙන ව්‍යාපාර ටික අල්ලන ඵක,ඔක්කෝම කොටස් අරන් මුලු රටේම බලය මේ වෙනකොටත් තහවුරැ කරගෙන ඉවරයි.ආයෙ බිල් ගේට්ස් ඇවිත් ජන්දෙ  ඉල්ලලා දින්නොත් විතරයි රට මුන්ගෙන් ගලවගන්න පුලුවන් වෙන්නේ.


නැත්තන් බලාගත්තු අත බලන් ඉන්න වෙන්නේ.ආයෙ ගහලා පන්නන්වත් මුන්ව ඉදිරිපත් වෙන ඵකෙක් ලංකාව ඇතුලෙන් හොයාගන්න වෙන්නෑ.ඵ්කයි පී බී ජයසුන්දර  වගේ මිනිස්සු පරවැඩ කරගන්න තියාගෙන ඉන්නේ.ගොඩක් කරන්නෙ බළල්ලුන්ගෙන් කොස් ඇට බාවන ඵක,හැම කෙනෙක්ම පරිස්සමින් වේගෙන් ගියොත් පරාදයි.