අධ්‍යාපන සුබසාධනය නගාසිටුවන අරමුණින් මෙම දිනවල රෑපවාහිනී තිරයේ විකාශය වන "කාලකන්නි" දැන්වීමට සිසුන් කලකිරී සිටින බව අධ්‍යාපන ආචාර්ය මහත්ම මහත්මීන් පවසනවා.ඊට හේතු වී ඇත්තේ ඵම දැන්වීමේ හඩ ඉතා පුළුල් පරාසයක පිහිටීම නිසාවෙන් ඔවුන්ගේ මොළගේ ග්‍රන්ථි වල ශ්‍රාවයක් වැහැරෙන බවයි.
ඵ් පිළිබද කළ පුළුල් පරීක්ෂණයන්ට අනුව හෙලි වී ඇත්තේ ඵම ශබ්දය නිකුත් කරන තැනැත්තා කුඩා කාලයේදී මී මැස්මොර රෝගී තත්වයකින් පෙලී ඇති බවයි.ඵය සුව කළ නොහැකි භයානක රෝගී තත්වයක්.ඵයින් පුද්ගලයින් අකාලයේ සිය ජීවිත වලින් සමුගන්නවා.මේ නිසාවෙන් ඔහුගේ මුවින් නිකුත් වන අති ධ්වනීය පුළුල් පරාසයීය ශබ්දය අවුරැ 16-25 ත් අතර තරැණ තරැණියන්ට දරාගැනීමේ හැකියාවක් ඉතා දුලබ බවයි පැවසෙන්නේ.
ඊට අමතරව ඇතැම් ආචාර්ය මහත්ම මහත්මීන් පවසන්නේ දරැවන්ට කාලකන්නි යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ඵතරම් සුබදායක නොවන බවයි.අසරණ දරැවන් මෙයින් හිංසනයට හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන බැවින් මෙම වෙළෙද දැන්වීම ප්‍රචාරය කිරීමට විරෝධය දක්වන ලෙස මාපියන් ඇතුළු සමස්ත ප්‍රජාවගෙන් ඉල්ලා තිබෙනවා.