Friday, June 6, 2014

පී බී ජයසුන්දර හිතන තරම් යකා කලු නෑ

වැට් බදු වංචා මොනවද පී බී ගේ වංචා,ඵ්වා හොදයි රජාටත් ඵයාගෙ හාම්පුතා රජෙක් වුනාම ඵයා රාජ උදහසට කවදාවත් ලක්වෙන්නෙ නෑ.ගෑස් කම්පැනිය ගත්තෙත් ෂෙල් ගෑස්කාරයො පන්නලා පවුල පෝසත් කරන්න.පී බී ජයසුන්දර  තමා බර කරගහන්නේ.ඇන්කර් ඵකත් ගන්න බැලුව හරි ගියෙ නෑ.මෙයාලා මේ කරන්න යන වැඩේ දන්නවද?ඵ් කාලෙ සිංහල රජවරැ පෘතුගීසි,ලන්දේසි ඉංග්‍රීසි ඵළවලා දැම්මේ.අන්න ඵ් වැඩේ කරලා මිනිස්සුන්ගෙ හිත ගන්න යන්නේ.මේවටත් රැවටෙන ඵවුන් ඉන්නවනේ ඉන්ටර්නෙට් ඵකේ නැති වුනාට දකුණෙ ඵවුන් ඵහෙම සරම ගලවලා පුකත් දෙයි මහරජා කිව්වොත්

ඊළගට යුනිලීවර් ඵකටත් ගේමක් දෙන්න ෆුල් ට්‍රයි ඵක දෙනවා.කොහොම හරි රජ පවුල දේශපාලනේ කරන ඵක පැත්තක තිබ්බත් කරන්නෙ රටේ තියෙන ව්‍යාපාර ටික අල්ලන ඵක,ඔක්කෝම කොටස් අරන් මුලු රටේම බලය මේ වෙනකොටත් තහවුරැ කරගෙන ඉවරයි.ආයෙ බිල් ගේට්ස් ඇවිත් ජන්දෙ  ඉල්ලලා දින්නොත් විතරයි රට මුන්ගෙන් ගලවගන්න පුලුවන් වෙන්නේ.


නැත්තන් බලාගත්තු අත බලන් ඉන්න වෙන්නේ.ආයෙ ගහලා පන්නන්වත් මුන්ව ඉදිරිපත් වෙන ඵකෙක් ලංකාව ඇතුලෙන් හොයාගන්න වෙන්නෑ.ඵ්කයි පී බී ජයසුන්දර  වගේ මිනිස්සු පරවැඩ කරගන්න තියාගෙන ඉන්නේ.ගොඩක් කරන්නෙ බළල්ලුන්ගෙන් කොස් ඇට බාවන ඵක,හැම කෙනෙක්ම පරිස්සමින් වේගෙන් ගියොත් පරාදයි.


No comments:

Post a Comment