ලොව ප්‍රමුඛතම හා විශාලතම අන්තර්ජාල ක්ෂේත්‍රෙය් ආයෝජන සමාගමක් වන A B Kinnevik පිළිබද රහසිගත තොරතුරැ රැසක් හෙළිදරව් වී තිබෙනවා.දකුණු අප්‍රිකාවේ නැස්පර්ස් හා AIH යන ආයතන ද්විත්වය හැරැනු විට අන්තර්ජාල ක්ෂේත්‍රෙය් දැවැන්තම ආයෝජන සමාගම වන්නේ ස්වීඩනයේ A B Kinnevik ආයතනයයි.AIH ආයතනයද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණිලා.ඔවුන් අන්තර්ජාල වෙළෙද ආයතන විශාල ප්‍රමාණයක් ලොව පුරා විවිධ නම් වලින් පවත්වාගෙන යනවා.ඵ් අතර ශ්‍රී ලංකාවේ Ikman.lk ත්, මීට අමතරව ඔවුන්ගේ අනුබද්ධ සහ සමාගම් ලෙසින් Saltside,Rocket Internet,CDON Group,Avito හා Zalando යන සමාගම් පවත්වාගෙන යනවා.මේ යටතේ ලොව පුරා රටවල් ගණනාවක වෙබ් අඩවි 100 කට වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුව ඇති බවයි පැවසෙන්නේ.
A B Kinnevik මූලස්ථාන ගොඩනැගිල්ල
ඉන්දියාවෙ Quickr වෙබ් අඩවියට පසුගියදා ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ආයෝජනයක් සිදුකළේද ඵ් බී කිනෙවික් හා අනුබද්ධ Rocket Internet ආයතනයයි.ශ්‍රී ලංකාවේ ikman.lk අයත් ස්වීඩනයේ saltside හි 78% l අති විශාල කොටස් ප්‍රමාණයක්ද ඔවුන් සතුව තිබෙනවා.ආසියානු වෙළෙදපොලේ ඔවුන් සතු වෙළෙදපොල කොටස 2%ක්,මෙය වැඩි කරගැනීමේ ඵක් උපායශීලී ක්‍රමයක් වශයෙන් ඔවුන් පාවිච්චි කලේ Quickr වෙබ් අඩවියට මුදල් යෙදවීමයි.ඉන් නොනැවතී ජපානයේ Rakuten වෙත මුදල් යෙදවීමටත් ඔවුන් අනාගතයේදී සැදී පැහැදී සිටිනවා.මෙතරම් කලක් ලෝකයෙන් වහන් වී සිටි A B Kinnevik ජාත්‍යන්තර හොරැ මේ ආකාරයෙන් නීතියේ රැහැනට කොටු වී තිබෙනවා.මොවුන්ට මෙරතම් සුවිශාල ධනස්කන්ධයක් ලැබෙන්නේ කෙසේද යන්න ජාත්‍යන්තර පොලීසිය(FBI) විමසිල්ලෙන්.Seachells හරහා ස්වීඩනයට යන බැංකු ගිණුම් රැසකටද වැට බැදිලා.
No comments:
Post a Comment