ලංකාවේ දේපල වෙළෙදාම්ම ක්ෂේත්‍රෙය් පෙෘඩ ඉතිහාසයකට උරැමකම් කියූ ෂොක්මන් සහ සමරවික්‍රම සමාගම මව්බිම පුවත්පත අයත් සිලෝන් නිව්ස්පේපර්ස් පුද්ගලික සමාගම මිලට ගෙන තිබෙනවා.ඵ් රැපියල් කෝටි 15කට ආසන්න මුදලකටයි.ඵකම රටක් ඵකම වෙන්දේසිකරැවෙක් යන්න තේමා කොටගත් ඔවුන්ගේ ව්‍යාපාරය මුද්‍රිත මාධ්‍යයට පිවිසීමත් සමගින් ඵකම රටක් ඵකම වහලෙක් යන්න තේමා කරගන්නා බවයි පැවසෙන්නේ.මේ වෙනුවෙන් වූ නිල මාධ්‍ය හමුව පසුගියදා කොළඹ නිපෝන් හෝටලයේදී පැවතුනා.ඵම අවස්ථාවට සමාගම් ද්විත්වයේ ඉහළ පෙළ නිලධාරින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූ බවයි පැවසෙන්නේ.
No comments:
Post a Comment